දොළොස්වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දෙති.

දොළොස්වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දීමේ උත්සවය 2023.01.28 දින ඉතා සාර්ථක අන්දමින් සිදු...
Read More

සහය දිසා කොමසාරිස්වරුන් සහ දිසා බාලදක්ෂ නායකයින් සඳහා වන පුහුණු වැඩසටහන සහ සුහද හමුව – 2023

කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම උදෙසා දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 22 වන දින මතුගම Cozy Island...
Read More

කළුතර මුහුදු මානවකයින් දිවුරුම් දීම

කළුතර දිසාවේ නව මුහුණුවරකින් ආරම්භ වූ බ්‍රිවෙස්ටරියන්ස් මුහුදු මානවක සමාජයේ ප්‍රථම මුහුදු මානවයකින් ගේ දිවුරුම් දීම 2022.12.17 දින රාත්‍රී යාමයේ...
Read More

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද වැඩසටහන් මාලාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන්  කළුතර දිසා කොමසාරිස් තුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලැබූ දිසා සංවත්සර වැඩසටහන් මාලාව...
Read More

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව පෝතක සහය ප්‍රධාන කොමසාරිස් ධූරය ‌රේණුකා සිල්වා මහත්මියට

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව පෝතක බාලදක්ෂ සහය ප්‍රධාන කොමසරිස් ධූරයට තේරී පත් වූ රේණුකා සිල්වා මහත්මියට (පුහුණු කිරීමේ නායක)...
Read More

110 වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංවත්සරය – කළුතර දිසා වැඩසටහන

110 වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංවත්සරය - කළුතර දිසා වැඩසටහන දිනය : 2022.12.23 වේලාව : සවස 2.00 සිට රත්‍රී 7.30...
Read More

30 වන කළුතර බාලදක්ෂ සමූහයේ සංවත්සර මිත්‍රත්ත්ව කඳවුර

බප/කළු/පොතුවිල මහා විද්‍යාලයීය 30 වන කළුතර බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ අංශය ආරම්භ කර වසර 10 ක සපිරීම නිමිත්තෙන් “එඩිතරව දියුණුව කරා”...
Read More

බාලදක්ෂ බාලිකා කදවුර – 2022

දිසා කොමසාරිස් ප්‍රදානය ට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීම හා ඒ සඳහා අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා හා සමාජ සම්බන්ධතා සමෝධානය කෙරෙන...
Read More

Jota-Joti 2022

ලෝක ජොටා හා ජොටී වැඩසටහන 2022 ඔක් 14 සිට 16 දක්වා සාර්ථකව පැවැති අතර එයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය...
Read More

විශ්ව බාලදක්ෂ පාපැදි ජැම්බරිය 2022

විශ්ව බාලදක්ෂ පාපැදි ජැම්බරිය 2022 ඔක්තොම්බර් මස 08 සිට 09 දක්වා ලොව විවිධ රටවල්වල සාර්ථකව පැවති වැඩසටහනකි. මෙම වැඩසටහනට සමගාමීව...
Read More

Kalutara Scouts News

දොළොස්වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දෙති.

දොළොස්වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දීමේ උත්සවය 2023.01.28 …

සහය දිසා කොමසාරිස්වරුන් සහ දිසා බාලදක්ෂ නායකයින් සඳහා වන පුහුණු වැඩසටහන සහ සුහද හමුව – 2023

කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම උදෙසා දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 22 …

කළුතර මුහුදු මානවකයින් දිවුරුම් දීම

කළුතර දිසාවේ නව මුහුණුවරකින් ආරම්භ වූ බ්‍රිවෙස්ටරියන්ස් මුහුදු මානවක සමාජයේ ප්‍රථම මුහුදු මානවයකින් ගේ දිවුරුම් …

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද වැඩසටහන් මාලාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන්  කළුතර දිසා කොමසාරිස් තුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු …

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව පෝතක සහය ප්‍රධාන කොමසාරිස් ධූරය ‌රේණුකා සිල්වා මහත්මියට

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව පෝතක බාලදක්ෂ සහය ප්‍රධාන කොමසරිස් ධූරයට තේරී පත් වූ රේණුකා …

110 වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංවත්සරය – කළුතර දිසා වැඩසටහන

110 වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංවත්සරය – කළුතර දිසා වැඩසටහන දිනය : 2022.12.23 වේලාව : …

30 වන කළුතර බාලදක්ෂ සමූහයේ සංවත්සර මිත්‍රත්ත්ව කඳවුර

බප/කළු/පොතුවිල මහා විද්‍යාලයීය 30 වන කළුතර බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ අංශය ආරම්භ කර වසර 10 ක …

බාලදක්ෂ බාලිකා කදවුර – 2022

දිසා කොමසාරිස් ප්‍රදානය ට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීම හා ඒ සඳහා අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා …

Jota-Joti 2022

ලෝක ජොටා හා ජොටී වැඩසටහන 2022 ඔක් 14 සිට 16 දක්වා සාර්ථකව පැවැති අතර එයට …

විශ්ව බාලදක්ෂ පාපැදි ජැම්බරිය 2022

විශ්ව බාලදක්ෂ පාපැදි ජැම්බරිය 2022 ඔක්තොම්බර් මස 08 සිට 09 දක්වා ලොව විවිධ රටවල්වල සාර්ථකව …

ජාතික බාලදක්ෂ සතිය – 2022

ජාතික බාලදක්ෂ සතියට සමගාමීව 2022 ඔක්තොම්බර් මස 1 වන දින කළුතර විද්‍යාලය ජාතික පාසලේ බාලදක්ෂයින් …

13 වැනි ජාතික කබෝරිය – 2022

2022 සැප්තැම්බර් මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවති 13 වැනි ජාතික කබෝරියට සමගාමීව …

146 වන බාලදක්ෂ 4 වන අදියර උසස් පාඨමාලාාව

4 වන අදියර 146 වන බාලදක්ෂ උසස් පාඨමාලාවේ කළුතර දිසා සහභාගිත්වය ප්‍රධාන කොමසාරිස්තුමා සහ ජාතික …

1 අදියර පුහුණු පාඨමාලා – 2022

කළුතර දිසා පුහුණු කිරීමේ මණ්ඩලය මගින් සංවිධානය කළ පළමු අදියර පුහුණු පාඨමාලා 2022 අගෝස්තු මස …

THE SCOUTING MOVEMENT IS....

The Scout Movement is a voluntary, non-political educational movement for young people. Scouting is open to all, without distinction of gender, origin, race or creed, in accordance with the purpose, principles and method conceived by its founder and stated below.

බාලදක්ෂ ව්‍යාපාරය යනු....

බාලදක්ෂ ව්‍යාපාරය යනු යෞවනයන් සඳහා ස්වේච්ඡා, දේශපාලනික නොවන අධ්‍යාපන ව්‍යාපාරයකි.  බාලදක්ෂ ව්‍යාපාරය ස්ත්‍රී පුරුෂ භාවය, සම්භවය, ජාතිය හෝ ආගම අතර වෙනසකින් තොරව සැමට විවෘතව පවතී.

AIMS OF SCOUTING

“The purpose of the Scout Movement is to contribute to the development of young people in achieving their full physical, intellectual, Emotional, social, spiritual and Cultural potentials as individuals, as responsible citizens and as members of their local, national and international communities.”

බාලදක්ෂ අරමුණු

“බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථය වන්නේ පුද්ගලයන් වශයෙන්, වගකිවයුතු පුරවැසියන් ලෙස සහ ඔවුන්ගේ දේශීය, ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවන්හි සාමාජිකයන් වශයෙන් තරුණ තරුණියන්ගේ පූර්ණ භෞතික, බුද්ධිමය, චිත්තවේගීය, සමාජ, අධ්‍යාත්මික හා සංස්කෘතික හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වයයි.”

Scout Promise

On my Honour I promise,
To do my best to do my duty to my religion and my Country
To help other people at all times
And to obey the Scout law.

බාලදක්ෂ පොරොන්දුව

මාගේ ආගම හා රට කෙරෙහි සියලු යුතුකම් ඉටු කිරීමට ද,
සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද,
බාලදක්ෂ නීතියට කීකරු වීමට ද,
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට,
ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි.

Scout Sign
බාලදක්ෂ සලකුණ

Scout Law

A Scout is Trustworthy.
A Scout is Loyal.
A Scout is Friendly and Considerate.
A Scout is a brother to every other Scout.
A Scout is Courteous.
A Scout is Kind.
A Scout is obedient.
A Scout is Cheerful.
A Scout is Thrifty.
A Scout is Clean in Thought, Word and Deed.

බාලදක්ෂ නීතිය

බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.
බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.
බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි.
බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.
බාලදක්ෂයා ආචාරශීලී අයෙකි.
බාලදක්ෂයා කරුණාවන්ත අයෙකි.බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි.
බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි.
බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.
බාලදක්ෂයා සිත,කය, හා වචනයෙන් පිරිසිඳු අයෙකි.

Our Vision

“By 2023 Scouting will be the world’s leading educational youth movement, enabling 100 million young people to be active citizens creating positive change in their communities and in the world based on shared values.”

අපේ දැක්ම

“2023 වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව ප්‍රමුඛ අධ්‍යාපන තරුණ ව්‍යාපාරය වනු ඇති අතර මිලියන 100 ක තරුණ තරුණියන්ට, ක්‍රියාකාරී පුරවැසියන් වීමට හැකිවන අතර, ඔවුන්ගේ ප්‍රජාවන්හි සහ ලෝකය තුළ හවුල් වටිනාකම් මත පදනම්ව ධනාත්මක වෙනසක් ඇතිකිරීමයි.”

Our Mission

The mission of Scouting is to contribute to the education of young people, through a value system based on the Scout Promise and Law, to help build a better world where people are self-fulfilled as individuals and play a constructive role in Society

අපේ මෙහෙවර

බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථය වනුයේ බාලදක්ෂ පොරොන්දුව සහ නීතිය මත පදනම් වූ වටිනාකම් පද්ධතියක් හරහා යෞවනයන්ගේ අධ්‍යාපනයට දායක වීම, පුද්ගලයන් වශයෙන් පුද්ගලයන් ස්වයංපෝෂිත වන යහපත් සමාජයක් ගොඩනැගීමට සහ සමාජයේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමයි.