සහය දිසා කොමසාරිස්වරුන් සහ දිසා බාලදක්ෂ නායකයින් සඳහා වන පුහුණු වැඩසටහන සහ සුහද හමුව – 2023
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම උදෙසා දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 22 වන දින මතුගම Cozy Island Villa හිදී කළුතර දිසාවේ සහය දිසා කොමසාරිස් වරුන් සහ දිසා…