වෙසක් මල් දන්සල – 2023
වසර 40 ක අතීතයක සිට කළුතර දිසා බාලදක්ෂ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙසක් මල් දන්සල මෙවරත් දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි 2023.05.06 දින පෙ.ව 8.00 සිට…
වසර 40 ක අතීතයක සිට කළුතර දිසා බාලදක්ෂ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙසක් මල් දන්සල මෙවරත් දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි 2023.05.06 දින පෙ.ව 8.00 සිට…
කළුතර දිසා බාදක්ෂ බක්මහ උළෙල 2023 අප්‍රේල් මස 29 වන දින මතුගම ශාන්ත මේරි විදුහල් පරිශ්‍රයේදී බාලදක්ෂ දරු දැරියන් ප්‍රමුඛ 800 ක් පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වින. දරුවන් අතරින් ගිලිහි යන…
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රීමත් රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමි තුමාගේ 166 වන ජන්ම දිනය වෙනුවෙන් ලොව පුරා බාලදක්ෂයින් සෑම වසරකම පෙබරවාරි 22 වන දින බීපී දින සැමරුම් උත්සවාකාරයෙන්…
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම උදෙසා දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 22 වන දින මතුගම Cozy Island Villa හිදී කළුතර දිසාවේ සහය දිසා කොමසාරිස් වරුන් සහ දිසා…