ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද වැඩසටහන් මාලාව
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් කළුතර දිසා කොමසාරිස් තුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලැබූ දිසා සංවත්සර වැඩසටහන් මාලාව ඉතාම සාර්ථකව නිමාවට පත්වන ලදී. ⚜ වසර 110 සංවත්සර පළමු…