පොසොන් බැති ගී සරණිය ජාතික බාලදක්ෂ වැඩසටහන සඳහා කළුතර දිසාව නියෝජනය කරන ලද සියලුම බාලදක්ෂ දරුවන්ට කළුතර දිසාවේ ප්‍රණාමය⚜ මතුගම මයුර විශේෂ පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අවශ්‍යතා සහිත බාලදක්ෂ දරුවන් නියෝජනය කල එකම බැති ගීය වෙනුවෙන් සුවිශේෂී ප්‍රණාමය ⚜ මයුර විශේෂ පාසලේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ කැපවීමක් සිදුකල එම පාසලේ බාලදක්ෂ ආචාර්ය මංජුලා ගුරුතුමියට, දිසා ඉදිරිපත්කිරීම් වෙනුවෙන් සියලුම සම්බන්ධිකරණ කටයුතු සිදුකරන ලද ස.දි.කො. කසුන් විජයසේකර මහත්මාට හා සහය දක්වන ලද සැමට දිසාවේ ප්‍රණාමය!!
දිසා බාලදක්ෂ කොමසාරිස් – කළුතර