ජාතික බාලදක්ෂ සතියට සමගාමීව 2022 ඔක්තොම්බර් මස 1 වන දින කළුතර විද්‍යාලය ජාතික පාසලේ බාලදක්ෂයින් විසින් මිත්‍රත්ව බාලදක්ෂ ක්‍රියාකාරකම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ සඳහා කළුතර දිසාවේ විවිධ පාසල්වල බාලදක්ෂයින් සහ බාලදක්ෂ නොවන දරු දැරියන් රැසක් සහභාගී වී විනෝද විය.
ජාතික බාලදක්ෂ සතිය – 2022
