ලෝක පරිසර දිනය – 2021

You are currently viewing ලෝක පරිසර දිනය – 2021

පියවර 3 කින් ලෝක පරිසර දිනය උත්කර්ෂවත් අන්දමින් සමරන්න

  1. ගසක් සිටුවන්න
  2. පින්තුරයක් ගන්න
  3. ගූගල් පෝරමයේ උඩුගත කරන්න

Open Google Form (උඩුගත කිරීමට මෙය Click කරන්න.) 

ඉක්මන් කරන්න !

වටිනා සහතිකයක් දිනා ගන්න.
**මෙම අවස්තාව ජූනි 30 දක්වා පමණි.

පෝතක අංශය

කළුතර දිසාවේ බාලදක්ෂ සමූහ වල පෝතක බාලදක්ෂයින් සහකාර දිසා කොමසාරිස් පෝතක පද්මිණී කුළරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් සංවිධානය කර ඇති පැළ රෝපණ ව්‍යාපෘතියට තම නිවෙස් වල සිට සහභාගී වූ අයුරුයි මේ.

කලුතර බාලදක්ෂ දිසාවේ පෝතකයින් හා නවක පෝතකයින් ලෝක පරිසරය දිනය වෙනුවෙන් පෝස්ටර් චිත්ර තුලින් තමන්ගේ පුංචි සිතුවිලි මුදා හැරියේ මේ ආකාරයට යි.
මේ සදහා,
  • ක/ කලුතර ම.වි. පෝතක රැල
  • ක/ බේරුවල ආරියවංශ මහා විදුහල පෝතක රැල
  • ක/ මතුගම ආනන්ද ශස්ත්රාලය ප්රාතමික විදුහල පෝතක රැල
  • ක/ මුංහේන කනිෂ්ඨ විද්යාලය පෝතක රැල
  • ක/බොස්වෙල් ජත්යන්තර පාසල පෝතක රැල
  • ක/ මීගහතැන්න ප්රාතමික විදුහල
සහභාගි වූහ.
මේ සදහා දරුවන් මෙහෙයවන ලද පෝතක නායිකාවන්ටත්, දෙමව්පියන්ටත් කලුතර දිසා බාලදක්ෂ සංගමයේ ස්තුතිය.
Facebook Link : kalutarascouts.org
ස.දි.කො.(පෝතක)
පද්මිණී කුලරත්න මිය.

This Post Has One Comment

Leave a Reply