වෙසක් සතිය – 2021

You are currently viewing වෙසක් සතිය – 2021

කලුතර බාලදක්ෂ දිසාවේ පෝතකයින් covid වසංගත කාලය තුල වෙසක් උත්සවය වෙනුවෙන් ඔවුන්ගේ ආමිස පූජාවන් පවත්වන්නට සැරසුණු ආකාරයයි මේ. මේ සදහා දිරිය දුන් දිසාවේ සියලු පෝතක බාලදක්ෂ නායිකාවන්ට කලුතර බාලදක්ෂ දිසාවේ ස්තුතිය පුද කරමු.

සහභාගි වූ පෝතක රැළවල් නියෝජනය කරනු ලැබුවේ

  • ක/මුංහේන ක.වි.
  • ක/මීගහතැන්න ප්‍රාතමික විදුහල
  • ක/ බේරුවල ආරියවංශ මහා විදුහල
  • ක/කලුතර මහා විදුහල
  • ක/ බොස්වෙල් ජත්‍යන්තර පාසල

ඉහත සදහන් පාසල් වල විදුහල්පති වරුන් වෙනුවෙන් දිසාවේ ස්තුතිය පුද කරමු.

සහය දිසා කොමසාරිස් (පෝතක )
පද්මිණී කුලරත්න මිය.

This Post Has One Comment

Leave a Reply