The very first virtual Patrol Leader’s Workshop organized by the Sir Lankan Scout Association, ended successfully on Tuesday 19th October 2021. The patrol leader’s gained a lot of knowledge and valuable new experience. The Chief Commissioner Attorney of law Mr. Janaprith Fernando, National Head Quarters Commissioner Programme Mr Sarath Mathraarachchi and his team gathered in the occasion with all the other participants, District Commissioners, Assistant District Commissioners and parent
ජාතික බාලදක්ෂ මූලස්ථානය මගින් 2021.10.18 සහ 19 දෙදින තුළ පවත්වන ලද කාණ්ඩ නායක පුහුණුව සඳහා කළුතර දිසාවේ බාලදක්ෂයින් 45 ක් සහභාගී වූ අතර, එහිදී පැවැති ක්රියාකාරකම් වලට ඔවුන් සහභාගී වූ අයුරුයි මේ. ඉතාමත් සාර්ථක වැඩසටහනක් වූ මෙය සංවිධානය කළ සැමටත්, කළුතර දිසාවේ බාලදක්ෂයින් සම්බන්ධී කරණය කර සහභාගී කරවූ අදාල විදුහල් වල බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්ටත් දිසාවේ ස්තූතිය පුද කර සිටිමු.