2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට සුබපැතුම්

You are currently viewing 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට සුබපැතුම්

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”

2022 පෙබරවාරි මස  වන දින සිට ඇරඹෙන අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටින කළුතර දිසාවේ බාලදක්ෂයින් ඇතුළු සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්!

දිසා කොමසාරිස් තුමා ප්‍රමුඛ
දිසා බාලදක්ෂ සංගමය – කළුතර

Leave a Reply