Home Gardening Project

කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම වැඩ සටහන යටතේ මෙම ගෙවතු වගා වැඩසටහන සෑම සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක සහ බාලදක්ෂ...
Read More

Congratulations to Mr. Niyomal Wijegunawardena

The Kalutara District Scout Association extends its warmest congratulations to Mr. Niyomal Wijegunawardena, District Representative of Kalutara District, who was...
Read More

රේණුකා සිල්වා මහත්මිය (පුහුණූ කිරීමේ නායක) නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිඟිති පොතක) ධූරයට පත්වෙයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිගිති හා පෝතක බාලදක්ෂ) ලෙස තේරී පත් වූ...
Read More

ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022

ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022 හා ක්‍රිස්ටෝපියන්ස් ජ්‍යෙෂ්ඨ බාලක කාණ්ඩ කදවුර 2022.04.09 - 2022.04.11 මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය...
Read More

කළුතර දිසාවෙන් නව සහය මූලස්ථාන කොමසාරිස් වරයෙකු පත්වෙයි

12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ දිසා බාලදක්ෂ ආචාර්ය සශික අනුශාන් මුණසිංහ මහතා 2022...
Read More

කළුතර දිසාවේ පලමු නිල මාධ්‍ය ඒකකය පිහිටුවයි.

කළුතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ  කළුතර දිසාවේ මාධ්‍ය අංශයේ කාර්‍යයන් තවත් ශක්තිමත්ව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාම...
Read More

12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය 70 වන සංවත්සරය

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් සහ කලුතර දිසාවේ හිටපු දිසා කොමසාරිස් එච්....
Read More

ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය – 2022

ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2022 ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කළ ජනාධිපති ප්‍රදානය සහතින පත් ප්‍රදානෝත්සවයේ බස්නාහිර...
Read More

බී.පී දින වැඩසටහන – 2022

165 වන බී.පී දින වැඩසටහන - 2022 කළුතර දිසා බාලදක්ෂ සංගමය සහ C.W.W කන්නන්ගර විද්‍යාලයීය බාලදක්ෂ සමූහය එක්ව සංවිධානය කරන...
Read More

Kalutara Scouts News

Home Gardening Project

කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම වැඩ සටහන යටතේ මෙම ගෙවතු වගා වැඩසටහන සෑම සිඟිති, …
Poster Image

Congratulations to Mr. Niyomal Wijegunawardena

The Kalutara District Scout Association extends its warmest congratulations to Mr. Niyomal Wijegunawardena, District Representative …

රේණුකා සිල්වා මහත්මිය (පුහුණූ කිරීමේ නායක) නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිඟිති පොතක) ධූරයට පත්වෙයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිගිති හා පෝතක …

ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022

ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022 හා ක්‍රිස්ටෝපියන්ස් ජ්‍යෙෂ්ඨ බාලක කාණ්ඩ කදවුර 2022.04.09 – 2022.04.11 …

කළුතර දිසාවෙන් නව සහය මූලස්ථාන කොමසාරිස් වරයෙකු පත්වෙයි

12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ දිසා බාලදක්ෂ ආචාර්ය …

කළුතර දිසාවේ පලමු නිල මාධ්‍ය ඒකකය පිහිටුවයි.

කළුතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ  කළුතර දිසාවේ මාධ්‍ය අංශයේ කාර්‍යයන් තවත් …

12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය 70 වන සංවත්සරය

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් සහ කලුතර …

ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය – 2022

ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය – 2022 ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කළ ජනාධිපති …

බී.පී දින වැඩසටහන – 2022

165 වන බී.පී දින වැඩසටහන – 2022 කළුතර දිසා බාලදක්ෂ සංගමය සහ C.W.W කන්නන්ගර විද්‍යාලයීය …

NTC appointed Mrs. Padmini Kularathne (ADC Cub) – as the Assistant Leader Trainer (ALT)

Congratulations!!! We are happy to inform that the National Training Commissioner appointed Mrs. Padmini Kularathne …

2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට සුබපැතුම්

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” 2022 පෙබරවාරි මස  වන දින සිට ඇරඹෙන අ.පො.ස (උසස් පෙළ) …

කලුතර දිසාවේ බාලදක්ෂයින් 74 වන නිදහස සමරති

කලුතර දිසාවේ බාලදක්ෂයින් 74 වන නිදහස සමරති කළුතර දිසාවේ බාලදක්ෂයින් විසින් 74 වන නිදහස් දිනය …

කළුතර සිගිත්තෝ 2022 වැඩ අරඹති

කළුතර දිසා බාලදක්ෂ සංගමයේ “ඉදිරි දැක්ම” වැඩපිළිවෙළ අනුව, සංඛ්‍යාත්මක සහ ගුණාත්මක බවින් පිරිපුන් බාලදක්ෂ දිසාවක් …

1 අදියර පාඨමාලාව (බාලදක්ෂ අංශය)

කලුතර දිසාවේ 2021 වසරේ අවසන් 1 අදියර පාඨමාලාව සාර්ථකව සිදුකෙරේ. බාලදක්ෂ අංශයේ නායක නායිකාවන් පුහුණු …

THE SCOUTING MOVEMENT IS....

The Scout Movement is a voluntary, non-political educational movement for young people. Scouting is open to all, without distinction of gender, origin, race or creed, in accordance with the purpose, principles and method conceived by its founder and stated below.

බාලදක්ෂ ව්‍යාපාරය යනු....

බාලදක්ෂ ව්‍යාපාරය යනු යෞවනයන් සඳහා ස්වේච්ඡා, දේශපාලනික නොවන අධ්‍යාපන ව්‍යාපාරයකි.  බාලදක්ෂ ව්‍යාපාරය ස්ත්‍රී පුරුෂ භාවය, සම්භවය, ජාතිය හෝ ආගම අතර වෙනසකින් තොරව සැමට විවෘතව පවතී.

AIMS OF SCOUTING

“The purpose of the Scout Movement is to contribute to the development of young people in achieving their full physical, intellectual, Emotional, social, spiritual and Cultural potentials as individuals, as responsible citizens and as members of their local, national and international communities.”

බාලදක්ෂ අරමුණු

“බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථය වන්නේ පුද්ගලයන් වශයෙන්, වගකිවයුතු පුරවැසියන් ලෙස සහ ඔවුන්ගේ දේශීය, ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවන්හි සාමාජිකයන් වශයෙන් තරුණ තරුණියන්ගේ පූර්ණ භෞතික, බුද්ධිමය, චිත්තවේගීය, සමාජ, අධ්‍යාත්මික හා සංස්කෘතික හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වයයි.”

Scout Promise

On my Honour I promise,
To do my best to do my duty to my religion and my Country
To help other people at all times
And to obey the Scout law.

බාලදක්ෂ පොරොන්දුව

මාගේ ආගම හා රට කෙරෙහි සියලු යුතුකම් ඉටු කිරීමට ද,
සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද,
බාලදක්ෂ නීතියට කීකරු වීමට ද,
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට,
ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි.

Scout Sign
බාලදක්ෂ සලකුණ

Scout Law

A Scout is Trustworthy.
A Scout is Loyal.
A Scout is Friendly and Considerate.
A Scout is a brother to every other Scout.
A Scout is Courteous.
A Scout is Kind.
A Scout is obedient.
A Scout is Cheerful.
A Scout is Thrifty.
A Scout is Clean in Thought, Word and Deed.

බාලදක්ෂ නීතිය

බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.
බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.
බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි.
බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.
බාලදක්ෂයා ආචාරශීලී අයෙකි.
බාලදක්ෂයා කරුණාවන්ත අයෙකි.බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි.
බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි.
බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.
බාලදක්ෂයා සිත,කය, හා වචනයෙන් පිරිසිඳු අයෙකි.

Our Vision

“By 2023 Scouting will be the world’s leading educational youth movement, enabling 100 million young people to be active citizens creating positive change in their communities and in the world based on shared values.”

අපේ දැක්ම

“2023 වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව ප්‍රමුඛ අධ්‍යාපන තරුණ ව්‍යාපාරය වනු ඇති අතර මිලියන 100 ක තරුණ තරුණියන්ට, ක්‍රියාකාරී පුරවැසියන් වීමට හැකිවන අතර, ඔවුන්ගේ ප්‍රජාවන්හි සහ ලෝකය තුළ හවුල් වටිනාකම් මත පදනම්ව ධනාත්මක වෙනසක් ඇතිකිරීමයි.”

Our Mission

The mission of Scouting is to contribute to the education of young people, through a value system based on the Scout Promise and Law, to help build a better world where people are self-fulfilled as individuals and play a constructive role in Society

අපේ මෙහෙවර

බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථය වනුයේ බාලදක්ෂ පොරොන්දුව සහ නීතිය මත පදනම් වූ වටිනාකම් පද්ධතියක් හරහා යෞවනයන්ගේ අධ්‍යාපනයට දායක වීම, පුද්ගලයන් වශයෙන් පුද්ගලයන් ස්වයංපෝෂිත වන යහපත් සමාජයක් ගොඩනැගීමට සහ සමාජයේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමයි.