Home Gardening Project
Congratulations to Mr. Niyomal Wijegunawardena
රේණුකා සිල්වා මහත්මිය (පුහුණූ කිරීමේ නායක) නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිඟිති පොතක) ධූරයට පත්වෙයි
ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022
කළුතර දිසාවෙන් නව සහය මූලස්ථාන කොමසාරිස් වරයෙකු පත්වෙයි
කළුතර දිසාවේ පලමු නිල මාධ්‍ය ඒකකය පිහිටුවයි.
12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය 70 වන සංවත්සරය
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතිකපත්‍ර ප්රදානෝත්සවය – 2022
බී.පී දින වැඩසටහන – 2022

Kalutara Scouts News
Home Gardening Project
May 28, 2022JeewanthaActivities,Annual Programe,CUB,News,Rovers,Scouts,SINGITHI,Social Services(0)
Congratulations to Mr. Niyomal Wijegunawardena
May 13, 2022JeewanthaAchievements,Greetings,National,News(0)
රේණුකා සිල්වා මහත්මිය (පුහුණූ කිරීමේ නායක) නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිඟිති පොතක) ධූරයට පත්වෙයි
April 18, 2022JeewanthaAchievements,CUB,National,News,SINGITHI(0)
ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022
April 12, 2022JeewanthaActivities,News,Rovers(1)
කළුතර දිසාවෙන් නව සහය මූලස්ථාන කොමසාරිස් වරයෙකු පත්වෙයි
April 12, 2022JeewanthaAchievements,National,News(0)
කළුතර දිසාවේ පලමු නිල මාධ්‍ය ඒකකය පිහිටුවයි.
April 11, 2022JeewanthaAchievements,Activities,News,Rovers,Scouts,SINGITHI(0)
12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය 70 වන සංවත්සරය
March 11, 2022JeewanthaActivities,CUB,News,Rovers,Scouts,SINGITHI(0)
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතිකපත්‍ර ප්රදානෝත්සවය – 2022
February 24, 2022JeewanthaAchievements,Activities,National,News,Scouts(0)
බී.පී දින වැඩසටහන – 2022
February 20, 2022JeewanthaActivities,Annual Programe,CUB,News,Rovers,Scouts,SINGITHI(0)
NTC appointed Mrs. Padmini Kularathne (ADC Cub) – as the Assistant Leader Trainer (ALT)
February 20, 2022JeewanthaAchievements,News(0)
කලුතර දිසාවේ බාලදක්ෂයින් 74 වන නිදහස සමරති
February 4, 2022JeewanthaActivities,Annual Programe,CUB,National,News,Rovers,Scouts,SINGITHI,Social Services(2)
කළුතර සිගිත්තෝ 2022 වැඩ අරඹති
January 8, 2022JeewanthaAchievements,Activities,Annual Programe,News,SINGITHI(0)
1 අදියර පාඨමාලාව (බාලදක්ෂ අංශය)
December 21, 2021JeewanthaActivities,Annual Programe,National,News,Scouts(0)
THE SCOUTING MOVEMENT IS....
The Scout Movement is a voluntary, non-political educational movement for young people. Scouting is open to all, without distinction of gender, origin, race or creed, in accordance with the purpose, principles and method conceived by its founder and stated below.
බාලදක්ෂ ව්‍යාපාරය යනු....
AIMS OF SCOUTING
“The purpose of the Scout Movement is to contribute to the development of young people in achieving their full physical, intellectual, Emotional, social, spiritual and Cultural potentials as individuals, as responsible citizens and as members of their local, national and international communities.”
බාලදක්ෂ අරමුණු
“බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථය වන්නේ පුද්ගලයන් වශයෙන්, වගකිවයුතු පුරවැසියන් ලෙස සහ ඔවුන්ගේ දේශීය, ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවන්හි සාමාජිකයන් වශයෙන් තරුණ තරුණියන්ගේ පූර්ණ භෞතික, බුද්ධිමය, චිත්තවේගීය, සමාජ, අධ්‍යාත්මික හා සංස්කෘතික හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වයයි.”
Scout Promise
On my Honour I promise,
To do my best to do my duty to my religion and my Country
To help other people at all times
And to obey the Scout law.
බාලදක්ෂ පොරොන්දුව
මාගේ ආගම හා රට කෙරෙහි සියලු යුතුකම් ඉටු කිරීමට ද,
සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද,
බාලදක්ෂ නීතියට කීකරු වීමට ද,
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට,
ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි.

බාලදක්ෂ සලකුණ
Scout Law
A Scout is Trustworthy.
A Scout is Loyal.
A Scout is Friendly and Considerate.
A Scout is a brother to every other Scout.
A Scout is Courteous.
A Scout is Kind.
A Scout is obedient.
A Scout is Cheerful.
A Scout is Thrifty.
A Scout is Clean in Thought, Word and Deed.
බාලදක්ෂ නීතිය
බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.
බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි.
බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.
බාලදක්ෂයා ආචාරශීලී අයෙකි.
බාලදක්ෂයා කරුණාවන්ත අයෙකි.බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි.
බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි.
බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.
බාලදක්ෂයා සිත,කය, හා වචනයෙන් පිරිසිඳු අයෙකි.
Our Vision
“By 2023 Scouting will be the world’s leading educational youth movement, enabling 100 million young people to be active citizens creating positive change in their communities and in the world based on shared values.”
අපේ දැක්ම
“2023 වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව ප්රමුඛ අධ්‍යාපන තරුණ ව්‍යාපාරය වනු ඇති අතර මිලියන 100 ක තරුණ තරුණියන්ට, ක්‍රියාකාරී පුරවැසියන් වීමට හැකිවන අතර, ඔවුන්ගේ ප්‍රජාවන්හි සහ ලෝකය තුළ හවුල් වටිනාකම් මත පදනම්ව ධනාත්මක වෙනසක් ඇතිකිරීමයි.”
Our Mission
The mission of Scouting is to contribute to the education of young people, through a value system based on the Scout Promise and Law, to help build a better world where people are self-fulfilled as individuals and play a constructive role in Society
අපේ මෙහෙවර
බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථය වනුයේ බාලදක්ෂ පොරොන්දුව සහ නීතිය මත පදනම් වූ වටිනාකම් පද්ධතියක් හරහා යෞවනයන්ගේ අධ්‍යාපනයට දායක වීම, පුද්ගලයන් වශයෙන් පුද්ගලයන් ස්වයංපෝෂිත වන යහපත් සමාජයක් ගොඩනැගීමට සහ සමාජයේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමයි.













































