12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ දිසා බාලදක්ෂ ආචාර්ය සශික අනුශාන් මුණසිංහ මහතා 2022 අප්‍රේල් මස 7 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහය මූලස්ථාන කොමසාරිස් ධුරයට පත් විය. එතුමාට දිසා කොමසාරිස් තුමා ඇතුළු කළුතර දිසාවේ උණුසුම් සුභ පැතුම්.
කළුතර දිසාවෙන් නව සහය මූලස්ථාන කොමසාරිස් වරයෙකු පත්වෙයි
