National Adult Award Ceremony

You are currently viewing National Adult Award Ceremony

National Adult Award Ceremony organized by Sri Lanka Scout Association will be held on 17-07-2022 at Gold Sands Hotel, Negombo. Warm greetings from Kalutara District to the Scout Leaders and Executive Officers who will be evaluated for their services.

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික වැඩිහිටි සම්මාන ප්රදානෝත්සවය 2022-07-17 දින මීගමුව ගෝල්ඩ් සෑන්ඩ්ස් හෝටලයේදී පැවැත්වේ. මෙහිදී සේවා ඇගයීමට ලක්වන බාලදක්ෂ නායක නායිකාවන් සහ විධායක නිළධාරීන් හට කළුතර දිසාවේ උණුසුම් සුබපැතුම්.

Leave a Reply