කළුතර දිසා බාලදක්ෂ ශාඛා සංගමයේ පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ පලවෙනි අදියර ප්රගති සමාලෝචන සම්මන්ත්රණය සහ පදක්කම් පැළඳවීම 2022.11.18 දින කළුතර තිස්ස ජාතික පාසලේ දී සාර්ථකව පැවැත්වින. එහිදී,
* සිඟිති අංශය – 20
* පෝතක අංශය – 15
* බාලදක්ෂ අංශය – 35
ලෙස බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් 70 ක් සදහා සාමාජික පදක්කම් පැළදවීම සිදු කෙරිණි.
විශේෂ ස්තුතිය – කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාට, කළුතර තිස්ස ජාතික පාසලේ විදුහල්පති තුමා ,නියෝජ්ය විදුහල්පතිතුමිය, සහය දිසා කොමසාරිස් කළුතර සචින්ද්‍ර ප්‍රියානාත් මහත්මා, තිස්ස ජාතික පාසලේ සමූහ බාලදක්ෂ නායක සහාය දිසා කොමසාරිස් නිශාන්ති පේමසිරි මහත්මිය ඇතුළු විද්යාලයීය බාලදක්ෂ සමූහයට, සිඟිති, පෝතක බාලදක්ෂ පාඨමාලා තුනෙහිම ආචාර්ය මණ්ඩලයට, පාඨමාලාවට සහභාගිවූ සියලුම ආචාර්ය මහත්ම මහත්මීන්ට.
ශිරන්ත විජේරත්නසහය දිසා කොමසාරිස් පුහුණු