ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් කළුතර දිසා කොමසාරිස් තුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලැබූ දිසා සංවත්සර වැඩසටහන් මාලාව ඉතාම සාර්ථකව නිමාවට පත්වන ලදී.







මෙම සියලු වැඩසටහන් ක්රියාක්මක කළ සියලුම දෙනා හට සහ සහභාගී වූ සියලුම අංශ වල බාලදක්ෂ දරු දැරියන් හට කළුතර දිසා සංගමයේ ප්රණාමය පුද කර සිටිමු.
සහය දිසා කොමසාරිස් වැඩසටහන්කළුතර දිසා බාලදක්ෂ සංගමය