110 වන සංවත්සර සැමරුම – පෝසටර් තරග ප්‍රතිඵල

You are currently viewing 110 වන සංවත්සර සැමරුම – පෝසටර් තරග ප්‍රතිඵල

සිඟිති අංශය

  1. ප්‍රථම ස්ථානය – සනුලි ලිනායා – 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය
  2. දෙවන ස්ථානය – සිතුන් සගීත් – 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය
  3. තෙවන ස්ථානය – සිහෙලි රසන්යා – මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය බාලදක්ෂ සමූහය

පෝතක අංශය

  1. ප්‍රථම ස්ථානය – ඉසුරිකා අමන්දි – බේරුවල ආරියවංශ විද්‍යාලය බාලදක්ෂ සමූහය
  2. දෙවන ස්ථානය – හිරුත් තෙව්ජිත් – උඩවෙල ශ්‍රී පියරතන මහා විද්‍යාලය බාලදක්ෂ සමූහය
  3. තෙවන ස්ථානය – දිනෙත් නෙත්සර – උඩවෙල ශ්‍රී පියරතන මහා විද්‍යාලය බාලදක්ෂ සමූහය

බාලදක්ෂ අංශය

  1. ප්‍රථම ස්ථානය – අමන්දි දිමන්තා – 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය
  2. දෙවන ස්ථානය – ඔෂිනි සෙව්වන්දි – මුංහේන කනිෂ්ඨ විද්‍යාලය බාලදක්ෂ සමූහය
  3. තෙවන ස්ථානය – ලිතුමි සයුම්දි – 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය

Leave a Reply