21 වන කළුතර මිහිඳු බාලදක්ෂ සමූහයේ කාණ්ඩ පුහුණු කදවුර

You are currently viewing 21 වන කළුතර මිහිඳු බාලදක්ෂ සමූහයේ කාණ්ඩ පුහුණු කදවුර

21 වන කළුතර මිහිඳු බාලදක්ෂ සමූහය මගින් සංවිධානය කළ කාණ්ඩ පුහුණු කදවුරක් 2023 සැප්තැම්බර් මස 27, 28 සහ 29 දින වල එම විද්යාලයීය ක්රීඩා පිටියේදී පැවැත්විණි. මේ සඳහා මිහිඳු විද්යාලයේ විදුහල්පති තුමා, නියෝජ්ය විදුහල්පති තුමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා බාලදක්ෂ ආචාර්ය ධම්මික මහතාගේ සහයෝගයද, දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහාතා, සහය දිසා කොමසාරිස් පුහුණු ශිරන්ත විජේරත්න මහතා, දිසා බාලදක්ෂ ආචාර්ය චමිල කුමාර මහතා හා සම්පත් දායක කමල් සමරනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ද මෙම කඳවුර පවත්වන ලදී.

තොරතුරු සහ ඡායාරූප : දිසා බාලදක්ෂ ආචාර්ය හිරන්ත ඈපාසිංහ මහතා
මාධ්ය ඒකකය
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය
කළුතර දිසා ශාඛාව

Leave a Reply