Home Gardening Project
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම වැඩ සටහන යටතේ මෙම ගෙවතු වගා වැඩසටහන සෑම සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක සහ බාලදක්ෂ ආචාර්ය යන සියලුම සාමාජිකයන්ගේ ගෙවතුවල ආරම්භ කිරීමට තීරණය කර ඇත.…
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම වැඩ සටහන යටතේ මෙම ගෙවතු වගා වැඩසටහන සෑම සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක සහ බාලදක්ෂ ආචාර්ය යන සියලුම සාමාජිකයන්ගේ ගෙවතුවල ආරම්භ කිරීමට තීරණය කර ඇත.…
The Kalutara District Scout Association extends its warmest congratulations to Mr. Niyomal Wijegunawardena, District Representative of Kalutara District, who was elected to the Executive Committee of the Sri Lanka Scout…
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ නව සහකාර පුහුණු අධ්‍යක්ෂක (සිගිති හා පෝතක බාලදක්ෂ) ලෙස තේරී පත් වූ කළුතර දිසා ඛාලදක්ෂ සංගමයේ උණුසුම් සුබ පැතුම් !!!
ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022 හා ක්‍රිස්ටෝපියන්ස් ජ්‍යෙෂ්ඨ බාලක කාණ්ඩ කදවුර 2022.04.09 - 2022.04.11 මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරනු ලැබූ…
12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ දිසා බාලදක්ෂ ආචාර්ය සශික අනුශාන් මුණසිංහ මහතා 2022 අප්‍රේල් මස 7 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහය…