කළුතර දිසා බාලදක්ෂ ප්‍රධාමාධාර පුහුණු කඳවුර – 2023
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික වැඩ සැලැස්මට අයත් වැඩසටහනක් ලෙස 06 වන වරටත් 2023 සැප්තැම්බර් මස 28-29 යන දෙදින තුළ පූර්ණ කාලීනව පයාගල පොතුවිල මාහා විද්‍යාලය ජාතික පාසල් පරිශ්‍රයේදී ඉතාමත්…
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික වැඩ සැලැස්මට අයත් වැඩසටහනක් ලෙස 06 වන වරටත් 2023 සැප්තැම්බර් මස 28-29 යන දෙදින තුළ පූර්ණ කාලීනව පයාගල පොතුවිල මාහා විද්‍යාලය ජාතික පාසල් පරිශ්‍රයේදී ඉතාමත්…
සිඟිති අංශය ප්‍රථම ස්ථානය - සනුලි ලිනායා - 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය දෙවන ස්ථානය - සිතුන් සගීත් - 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය තෙවන ස්ථානය - සිහෙලි…
75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කළුතර දිසාවේ බාලදක්ෂයින්ගේ නිදහස් සිතුවිලි දැක්ම. සංවිධානය මාධ්‍ය ඒකකය කළුතර දිසා බාලදක්ෂ සංගමය
සහය දිසා කොමසාරිස්වරුන් සහ දිසා බාලදක්ෂ නායකයින් සඳහා වන පුහුණු වැඩසටහන සහ සුහද හමුව - 2023 කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම උදෙසා දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස…
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් කළුතර දිසා කොමසාරිස් තුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලැබූ දිසා සංවත්සර වැඩසටහන් මාලාව ඉතාම සාර්ථකව නිමාවට පත්වන ලදී. වසර 110 සංවත්සර පළමු අදියර…