එක් බාලදක්ෂයෙකු තමන් විසින් එක් පැළයක් ද, තමාගේ දැනුවත් කිරීම යටතේ බාලදක්ෂ නොවන වෙනත් අයෙකු ලබා එක් පැලයක් ද ලෙස පැළ දෙකක් අවම වශයෙන් සිටුවන බාලදක්ෂයින් සඳහා අදාල සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ.
- ඔබ විසින් පැලය සිටුවීමට පෙර පොළව සකස් කරන අයුරු දැක්වෙන ඡායාරූපයක්. (මෙය අනිවාර්‍ය නොවේ.)
- බාලදක්ෂ නිලඇඳුමෙන් හෝ කර ලේන්සුව සහිතව පැළය සිටුවන අවස්ථාවේදී ගත් ඡායා රූපයක්.
- එමෙන්ම ඔබගේ පැලය Thuru Mobile App එක තුළ ලියාපදිංචි කළ යුතු වේ. එසේ ලියාපදිංචි කළ පසු පෙන්වන තිරයේ Screen Shot එකක්.
- Thuru Mobile App එකට Upload කරන ඔබේ Post එකට යටින් #Kalutara ලෙස පළමු Comment එක යොදන්න.
- අනෙක් පුද්ගලයාගේද ඉහත පරිදි ගන්නා ලද ඡායාරූප 03 ක් ද Upload කළ යුතු වේ.
- එක් ඊමේල් ලිපිනයකින් පිරවිය හැක්කේ එක් පෝරමයක් පමණි.